top of page

දේව වචනයේ අභිරහස් පිළිබඳ ගවේෂණය.

"පුරාණ යෙරුසලමේ සිට රෝම ලෝකය දක්වා: බයිබලය පිළිබඳ පැහැදිලි, සාක්ෂි සහිත සහ ඇදහිලිවන්ත ගවේෂණයක්."

All My Stories

මාර්ගයද සැබෑවද ජීවනයද මමය,
[යොහාන් 14:6]

ළහිරු ගැන !

"ආයුබෝවන්!
මම ළහිරු තීක්ෂණ.

ඔබව මෙහි දැකීම මහත් සතුටක්."

මම මාව හඳුන්වා දෙන්නේ දේව වචනයේ අබිරහස් සොයා යන ගවේෂකයෙකු ලෙසයි. ලංකා බයිබල් විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතරතුර බයිබලයේ ඉතිහාසය සහ ලෝක ඉතිහාසය පිළිබඳව මා තුළ ඇති වූ කුතුහලය, අද මා දේශකයෙකු සහ ගවේෂකයෙකු ලෙස ඉදිරියට ගෙන ගොස් තිබේ. මා ලෝකය වටා සංචාරය කිරීමට සහ ඡායාරූපකරණයට දක්වන ඇල්ම මගේ අධ්‍යාත්මික ගවේෂණයට නව මානයක් එක් කරයි. මා සතු දැනුම සහ අත්දැකීම් භාවිත කරමින්, දේව වචනය ගැන පැතිරෙන සාවද්‍ය මතවාදයන් හෙළිදරව් කර, මිනිසුන්ව නොමඟ යෑමෙන් ගලවා ගැනීමට මම කැපවී සිටිමි. ඔබත් බයිබලයේ ගැඹුරු සත්‍යයන් ගවේෂණය කිරීමට කැමති කෙනෙක් නම්, මා සමඟ මෙහි රැඳී සිටින්න."

its me

මගේ Podcast

YouTube channel

සත්‍යය සොයා යන දෘශ්‍ය ගමන: බයිබල් අබිරහස් සහ ඉතිහාසය.

"දේව වචනයේ සැඟවුණු අරුත් සහ ලෝක ඉතිහාසයේ අසිරිමත් තොරතුරු මම වීඩියෝ මගින් ඔබට සමීප කරමි. හුදෙක් කියවීමෙන් ඔබ්බට ගොස් සත්‍යය දෑසින් දැකීමට මගේ YouTube චැනලය සමඟ එක්වන්න."

  • Youtube

විශ්වාසව සිටින්න. Subscribe

Contact

ප්‍රශ්නයක් අහන්න ඕනේ නම් අහන්න !

  • Youtube
  • TikTok
  • Facebook
  • Instagram

© 2026 by AskLahiru.com. Powered and secured by bibalaya.com

bottom of page