top of page
ළහිරු ගැන !
"ආයුබෝවන්!
මම ළහිරු තීක්ෂණ.
ඔබව මෙහි දැකීම මහත් සතුටක්."
මම මාව හඳුන්වා දෙන්නේ දේව වචනයේ අබිරහස් සොයා යන ගවේෂකයෙකු ලෙසයි. ලංකා බයිබල් විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතරතුර බයිබලයේ ඉතිහාසය සහ ලෝක ඉතිහාසය පිළිබඳව මා තුළ ඇති වූ කුතුහලය, අද මා දේශකයෙකු සහ ගවේෂකයෙකු ලෙස ඉදිරියට ගෙන ගොස් තිබේ. මා ලෝකය වටා සංචාරය කිරීමට සහ ඡායාරූපකරණයට දක්වන ඇල්ම මගේ අධ්‍යාත්මික ගවේෂණයට නව මානයක් එක් කරයි. මා සතු දැනුම සහ අත්දැකීම් භාවිත කරමින්, දේව වචනය ගැන පැතිරෙන සාවද්‍ය මතවාදයන් හෙළිදරව් කර, මිනිසුන්ව නොමඟ යෑමෙන් ගලවා ගැනීමට මම කැපවී සිටිමි. ඔබත් බයිබලයේ ගැඹුරු සත්‍යයන් ගවේෂණය කිරීමට කැමති කෙනෙක් නම්, මා සමඟ මෙහි රැඳී සිටින්න."

විශ්වාසව සිටින්න. Subscribe
Contact
bottom of page








